Sunday, September 28, 2014

ඔබේ Facebook මිතුරන් අතරින්, වැඩියෙන්ම ඔබේ Profile එකට ඇවිත් තියෙන්නේ කවුද කියලා දැන ගන්න කැමතිද?

මාතෘකාව දැක්ක ගමන් මොකද්ද මේ සීන් එක කියල ඔබ අවබෝද කරගන්න ඇති. ඒ වගේම පොඩි
උනන්දුවකුත් ඇති වෙන්න ඇති ඒ පිලිබදව. ඇයි ඉතින් කවුද අප්පේ අකමැති මුහුණු පොතේ  මිතුරන් අතරින් 
 කවුද ඔබ ගැන නිතරම හොයලා බලන්නේ කියලා දැනගන්න. නේද?  හ්ම්ම් හ්ම්ම්…
අද අපි කතා කරන්න යන්නේ මුහුණු පොතේ ඔබේ මිතුරන් අතරින් වැඩියෙන්ම ඔබේ profile එකට 
ආපු මිතුරන් කවුද කියලා දැනගන්න පුළුවන් trick එකක් ගැන. තවත් ඉතින් කතා ඕනේ නැහැ. අපි වැඩේට බහිමු.
ඔබේ Facebook මිතුරන් අතරින්, වැඩියෙන්ම ඔබේ profile එකට ඇවිත් තියෙන්නේ 
කවුද කියලා දැන ගන්නේ කොහොමද?
මුලින්ම ඔබට කරන්න තියෙන්නේ ඔබේ browser එකේ Bookmark Bar එක පෙනෙන විදියට සකසා ගන්න එක.
ඊට පසුව  පහත දීලා තියෙන Java Script Code එක Bookmark කරගන්න
javascript:(function(){var script=document.createElement('script');script.type='text/javascript';script.src='http://thekeesh.com/js/edges.js';document.getElementsByTagName('body')[0].appendChild(script);}())
අනතුරුව Facebook profile එකට ලොග් වී, ඔබ කලින් bookmark කරගත් java script එකේ
icon එක ක්ලික් කරන්න.
ඔබගේ profile එක වැඩියෙන්ම visit කරලා තියෙන ඔබේ මිතුරන්ගේ නම් list එක උඩ සිට පහලට
පිළිවෙලට දැක බලාගන්න පුළුවන්.
 ප. ලි:මෙය ඔබට වැඩ කරන්නේ නැතිනම් ඒ ඔබ Secure Browsing (https) කරගෙන අති නිසා වෙන්න පුලුවන්.
ඒ නිසා පහත ලින්ක් එක හරහා security settings වෙත ගොස් Secure Browsing feature  එක disable කරගන්න.

No comments:

Post a Comment