Friday, September 26, 2014

CD/DVD/USB මගින් එන Virus වලට තිත


සරලයි. ඈත්තෙන්ම මේක සරල වැඩක්.
ලංකාවෙ ගොඩක් පරිගණක වලට  Virus එන්නෙ Pen (USB Flash Drive)/ CD/ DVD  වලින්. ගොඩක් අය පෙන් එක Computer එකට ගහල Double click කරල Open කරනව. ඉතින් ​වෛරස් යන එක අහන්නත් දෙයක්ද.
 Antivirus එකෙන් scan කළත් 100%ක් සාර්ථක නැහැ.
Virus ගැන යම් තරමක අවබෝධයක් තියෙන්න ඕනි.

සාමාන්‍යයෙන්  Pen වලින් එන ​වෛරස්  Pen එක Open කරන කොට run වෙන විදියට තමයි හදල තියෙන්නෙ. Autorun.inf කියන නමින් file එකක් ඈතිවෙනව.
මෙය සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ මොකද system file එකක් විදියට hide වෙලා තියෙන්නෙ. 
වීඩියෝවේ තියෙන විදියට විවිධ Autorun scripts තිබෙනව.


CD /DVD / Flash Drive වැනි Removable Disk ඝනයට වැටෙන බොහොමයක් ඒවට මෙම scripts විවිධ ආකාරයෙන් හදල තියෙනව. 
ඉතින් ඔයාල Pen Drive / CD / DVD open කරන කොට video එකේ පරිදි Address Bar එකෙන් open කරන්න. 100%ක් සාර්ථකයි.

මේ ගැන විරුද්ධ අදහස් තියෙනව නම් පළ කරන්න



  • මෙන්න එක උදාහරණයක්

[autorun]
shellexecute=virus.exe




  • පසුවදන
Autorun වෙන එක නවත්වන්න දැනට තිබෙන Antivirus වලින් සමත් Avira පමණයි
http://www.avira.com/en/avira-free-antivirus

No comments:

Post a Comment