මුලින්ම අපේ කොම්පියුටර් එකට WinRAR දාල තියෙන්න ඕන.
WinRAR නැත් නම් මට කියන්න මම ගන්න හැටි කියන්නම්කො.
ආයෙත් මාතෘකාවට බහිමුකො ඉතින්. සමහරු කියයි අපෝ සිම්පල් කියල මම මේ කියල දෙන්නෙ නොදන්න අයට දැන ගන්නයි.
- ඊට පස්සෙ Folder එක Right ක්ලික් කරල WinRAR වල තියෙන Add to Archive ක්ලික් කරල මෙන්න මේ Video එකේ තියෙන විදියට කැමති Password එකක් ගහල lock කර ගන්න පුළුවන්.
ඕන්න මං සරලම එකකින් පටන් ගත්ත.
හෙට තව අළුත් දේකින් හමු වෙමු එහෙනම්.
ආ තව දෙයක්.. Comments දාන්න අමතක කරන්නෙපා හොදේ
No comments:
Post a Comment